පොලිසියේ තුනක් දින හතර කෝවිඩ්වලින් මරුට කොව්ඩ් ආසදිතවී දින හතරක් තුළ පොලිස් සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,269ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,269 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 September 2021
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1255ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1255 දෙනෙකු හමුව ඇති අතර මින් 180 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. 08 September 2021
‘රැඳවියන්ටත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ‘ බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් කෝවිඩ් අවදානමෙන් මුදවා ගැනිම සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 08 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,137ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,137 දෙනකු අද(7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 September 2021
කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය. 07 September 2021
කොවිඩ් මරණ 184ක් කොවිඩ් ආසාදිතවූ තවත් 184 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,823ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,823 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 September 2021
කොරෝනා මරණ 180ක් වාර්තා වෙයි ‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ඊයෙ (05) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (06) තහවුරු කළේය. 06 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,245ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,245 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 September 2021
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1125ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (6) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1125 දෙනෙකු හමුව ඇති අතර මින් 171 දෙනෙකු වන වැඩිම පිරිසක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. 06 September 2021
කොරෝනා ආසාදිතයන් 2564ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,564 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 05 September 2021
කොරෝනා ආසාදිතයන් 2564ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,564 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 05 September 2021
කොරෝනාවට කළුතර සෞඛ්‍යයේ 228ක් ගොදුරු වෙලා කොරෝනා වයිරසයේ තුන්වන රැල්ලේ මේ දක්වා කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෛද්‍යවරුන්,හා හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු නිලධාරීන් 228 දෙනෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි. 05 September 2021
කොරෝනා අසාදිතව පොලිස් සැරයන් මරුට අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ටාසයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු කෝවිඩ් ආසාදිත ව මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 September 2021
බූස්ස බන්ධනාගාරයේ තවත් 11 ට කොරෝනා බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 11කට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (05) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 05 September 2021
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යළි ඇන්ටිජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් හෙට (6) පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 05 September 2021
කොරෝනා ආසාදිතයන් අද 3333යි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 693 දෙනකු අද(4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 September 2021
කොරෝනා මරණ 145ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 145 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 September 2021
ක්‍රිකට් ආයතනයේ තවත් රියදුරකුට ‘කොවිඩ්’ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් රියදුරකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය. 04 September 2021
කොවිඩ් වැළඳී දරුවන් 25ක් මරුට කොවිඩ් ආසාදිත වූ දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත. 04 September 2021
කොරෝනා මරණ 202ක් වාර්තා වෙයි ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 202 දෙනකු ඊයේ මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 03 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,780ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,780 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 September 2021
බ්‍රිගේඩියර් ඩි.උදයසේන කොරෝනාවට බිලි කෝවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මරණයට පත් වී ඇත. 03 September 2021
අද ආසාදිතයන් 3,619ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 846 දෙනකු අද(2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,619 කි. 02 September 2021
කොවිඩ් මරණ 204ක් කොරෝනා ආසාදිත වූ තවත් 204දෙනකු ඊයේ (1) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද(2) තහවුරු කළේය. 02 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,773ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,773 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 02 September 2021
පැය 24 කදී දකුණු පළාතෙන් ආසාදිතයින් 1055 ක් දකුණු පළාතෙන් ඉකුත් පැය 24 ක කාලය තුළදි නව කොවිඩ් ආසාදිත රෝගින් 1055 දෙනෙකු හමුවි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. 02 September 2021
වවුනියාව නොච්චිකුලම ගම්මානයක 26 කට කොරෝනා වවුනියාව නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ගම්වාසීන් 26 දෙනෙකු කොවිඩ් 19 වෛරස ආසාදිතව හදුනාගත් බව වවුනියාව දකුණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 02 September 2021
පැය 24 කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1726 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 280 ක් වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්රික්කයෙන්ම ආසාදිතයින් 1726 දෙනෙකුත් හමුව ඇත. 02 September 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026