IMG-LOGO

පොලිසියේ තුනක් දින හතර කෝවිඩ්වලින් මරුට

(නිමන්ති රණසිංහ)

කොව්ඩ් ආසදිතවී දින හතරක් තුළ පොලිස් සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් 04 වැනිදා සිට ඊයේ (07) දක්වා මරණයට පත් වූ පොලිස් නිලධාරීන් අතර අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාශයේ පොලිස් සැරයන්වරයෙකු, පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ හික්කඩුව පොලිසියේ පොලිස් සැරයන්වරයකු වෙයි.

මෙසේ මරණයට පත් වූ නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අය වන අතර, එක් අයකු එකදු මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අය බව ද වාර්තා වෙයි.

 



අදහස් (1)

පොලිසියේ තුනක් දින හතර කෝවිඩ්වලින් මරුට

gamaathi Thursday, 09 September 2021 11:13 AM

එන්නත් දෙකම ලබාගත් අයටද රෝගයක් බෝ වේ නම්ද මරණයට පත්වෙන්නේ නම් ද එන්නත් කිරීම් ප්‍රතිඵලදායක ද? එන්න කිරීම් බල කරන්නේ කුමන අරමුණකින් ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 905 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1302 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site