
(නිමන්ති රණසිංහ)
කෝවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මරණයට පත් වී ඇත.
කොවිඩ් හා ඩෙංගු රෝගයන් එකවරම වැලදිම හේතුවෙන් මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයේ යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත් වූ බව යුද හමුදාව පවසයි.
මිය යන විට 53 වැනි වියේ පසුවූ ඒ මහතා කොළඹ මාලඹේ ප්‍රදේශයේ පදිංචි ව සිටියේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියකු වන බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා වසර 31 ක් යුධ හමුදාවේ රාජකාරි කළ නිලධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ගුණගරුක. නිහතමානී මනුෂයෙක් ඔබට නිවන් සුව ලැබේවා. සර්...
ඇත්තෙන්ම ගොඩක් දුකයි... නිවන් සුව ලැබේවා...!!!
නිවන්සුව ලැබේවා
නිවන්සුව ලැබේවා !
දැන් මෙයාලටත් වැටුප් නැති වෙයිද? යුද හමුදාවේ කොරෝනාවලින් මැරුණොත් ආධාර හම්බවෙන්නේ නෑනේ මිනිස්සුන්ට..
නිවන් සුව ලැබේවා...!!!
ඔබතුමාට නිවන් සුව අත්වේවා.
ඔබතුමාගේ සේවය අමරණිය වේවා නිවන්සුව ලැබේවා
හොද නිලධාරියෙක් කොවිඩ් නිසා අහිමි වුණා. නිවන්සුව ලැබේවා