කොවිඩ් මරණ 215ක් කොවිඩ් ආසාදිතවූ තවත් 215 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 September 2021
අද ආසාදිතයන්ගේ අඩුවීමක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු අද(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 01 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,884ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,884 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,43,186 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 01 September 2021
අපුරේ කොරෝනා ආසාදිතයින් 4000 ක් නිවෙස්වල අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 4000කට ආසන්න පිරිසක් සිය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය රසික ඉන්දික අබේපාල මහතා පැවසිය. 01 September 2021
පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1718 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (1) උදෑසන වනවිට 1,21,305 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 01 September 2021
වවුනියාවේ අවමඟුලකට ආ තිහෙන් විසිඅටකට කොරෝනා වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයන් 28 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. 31 August 2021
කොවිඩ් මරණ 9,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,340ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,340 දෙනකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 31 August 2021
සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිය-පුතා කොරෝනාවට බිලි පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොලිවුඩ් ආසාදිත ව මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 31 August 2021
පැය 24 කදී ගම්පහින් ආසාදිතයින් 1402 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 1,18,170 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය 29 වෙනි දින සවස නිකුත් කළ වෙබ් අඩවි වාර්තාවෙහි සදහන්ය. 31 August 2021
නිරෝධායන නීති කඩා මඟුල් කෑ 15 ක් නිරෝධායනයට කොටගල කුඩාගම හෝටලයක නිරෝධායන ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් සදහා පැමිණි 15 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය. 31 August 2021
කොරෝනා මරණ 216ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 216 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,588ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,588 දෙනකු අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,35,107 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 30 August 2021
ඩෙල්ටා පිට පළාත් වල පැතිරීම ගැන සොයන්න තවත් පරීක්ෂණයක් ලබන සතියේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පිට පළාත්වල පැතිර ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන සතියේදී පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 30 August 2021
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ 14,394ක් අද සුවය ලබයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 14,394 දෙනෙක් අද (30) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 30 August 2021
ගම්පහ නිවෙස්වල කොරෝනා අසාදිතයන් විසිදහසකටත් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති විසි දහසකට වැඩි පිරිසක් අද(30) උදෑසන වන විට නිවාස වලම සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ යූ ටී කුලතිලක මහතා පැවසීය. 30 August 2021
පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති කොවිඩ් ආසාදිතව මිය යයි පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ හා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත. 30 August 2021
පාර්ලිමේන්තු පොලීසියේ ඕ.අයි.සී නිරෝධායනයේ පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයාද නිරෝධායනයට යොමුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 30 August 2021
කරාපිටිය රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට පැමිණි 39 කට කොරෝනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රථිකාර අංශය ආ 194 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 39 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. 30 August 2021
කොරෝනා මරණ 192ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 192 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 914ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 914 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,612 කි. 29 August 2021
කොරෝනා ආසාදිතයන් 3698ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,698 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,25,255 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 29 August 2021
තවත් හෙදියක් කොරෝනාවට බිලි කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් තවත් හෙදියක් ඊයේ (27) ජීවිතක්ෂයට පත්වූවාය. 29 August 2021
කොළඹින් සුපිරි ඩෙල්ටාවක් ? අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ ’’ සුපිරි ඩෙල්ටා’’ ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. 29 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 818ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 818 දෙනකු අද(28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,596 කි. 28 August 2021
පොලොන්නරුවෙන් ආසාදිතයන් 209 පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 209 දෙනකු අලුතින් හමුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව් .එස්.කුමාරවංශ මහතා අද(28) ප්‍රකාශ කළේය. 28 August 2021
කොරෝනා අසාදනය වී සිටි පොට්ට නවුෆර් මිය යයි කෝවිඩ් ආසාදිත ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත් ’’පොට්ට නව්ෆර්’’ ජීවිතක්ෂයට පත්ව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 28 August 2021
කොවිඩ් ආසාදිතයන් තව 3,764ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,764 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 August 2021
කොළඹ සියයට සියයක්ම ඩෙල්ටා කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. 28 August 2021
කොරෝනා මරණ 214ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 214 දෙනකු පෙරේදා (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) පස්වරුවේ තහවුරු කළේය. 27 August 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026