(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු අද(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,828 කි.
මෙය පසුගිය දිනවල වාර්තා වූ ආසාදිත සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ආසාදිත සංඛ්‍යාවේ අඩුවීමකි මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,44,130 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.