අනුරාධපුර වැඩිහිටි නිවාසයක 41කට කොරෝනා රජය මගින් පවත්වා ගෙන යන අනුරාධපුර ,සාලියපුර පිහිටි ’’ශාන්ති සෙවන’’ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 41 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබු බව හඳුනා ගෙන ඇතැයි අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 27 August 2021
ගාල්ලෙන් දින දෙකට කොරෝනා මරණ 13ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉකුත් දින දෙත තුළ කොරෝනා ආසාදිතයන් 13 දෙනකු මියගොස් ඇතැයි කොවිඩ් 19 වැලැක්විමේ දකුණු පළාත් මෙහෙයුම් මැදිරිය පවසයි. 27 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,812ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,812 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 August 2021
කොවිඩ් ආසාදිතව පැයකට නවදෙනකු මියයයි කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ. 27 August 2021
තව සතියක් රට වහයි කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 27 August 2021
අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් 10ක් කොරෝනාවට බිලි කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් අගෝස්තු මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 27 August 2021
කොවිඩ් තුන්වෙනි රැල්ලේ දී ගැබිනි මවුවරු 30ක් මරුමුවට ගැබිනි මවුවරුන් 30 දෙනකු කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේදක්වා කොවිඩ් වැළඳී මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 27 August 2021
ගතවූ 24 පැය තුළ මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 554ක් මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ගත වූ පැය විසි හතරක් තුළ නව ආසාදිතයන් 554 දෙනකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50,733 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි. 27 August 2021
නාකියාදෙණිය වතු රෝහල කොරෝනා රෝගීනට මේ වනවිට වසා දමා ඇති ගාල්ල නාකියදෙණිය වතු රෝහල කොරෝනා රෝගින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට පියවර ගන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 27 August 2021
කරාපිටියේ තවත් වාට්ටු හතරක් කොරෝනා රෝගීන්ට වෙන්කරයි ගාල්ල දිස්තික්කයේ කොරෝනා රෝගින් වැඩි විමත් සමග කරාපිටිය රෝහලේ තවත් වාට්ටු හතරක් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කල බව කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය. 27 August 2021
දිනක් තුළ සිදු වූ වැඩිම මරණ අද වාර්තා වෙයි කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26)තහවුරු කළේය. 26 August 2021
කොරෝනා ආසාදිතයන් 4602ක් අද දින වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,080 දෙනකු අද(26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,602 කි. 26 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,522ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,522 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 August 2021
එස්.ඕ.එස් ළමා ගම්මානවලත් කොරෝනා පැතිරෙයි එස්.ඕ.එස් ළමා ගම්මානවලින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පවසයි. 26 August 2021
රිජ්වේ රෝහලේ කොවිඩ් දරුවෝ 200ක් කොවිඩ් ආසාදනයවූ දරුවන් 200දෙනෙකු පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය. 26 August 2021
කලවාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු 10කට කොරෝනා කලවාන පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දස දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කලවාන පොලිසිය පැවසීය. 26 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,390ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,390 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 25 August 2021
ගම්පහ ග්‍රාම නිළධාරීන් 55කට කොරෝනා:81 නිරෝධායනයට ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ග්‍රාම නිලධාරීන් 55 දෙනකු අද වන විට කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත් තවත් ග්‍රාම නිලධාරීන් 81 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ගාමිණී රණතුංග මහතා පවසයි. 25 August 2021
කොවිඩ් මරණ තවත් 190ක් කොවිඩ් ආසාදිතවූ තවත් 190 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,315ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,315 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 August 2021
රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරටත් කොවිඩ් වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත. 24 August 2021
තවත් පාසල් සිසුවියක් කොවිඩ් මාරයාට බිලි නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවියක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගියාය. 24 August 2021
අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් දෙන්න කැබිනට් අනුමැතිය රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. 24 August 2021
කොරෝනා තවත් මරණ 194ක් කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 August 2021
දකුණෙන් කොරෝනා මරණ 474ක් දකුණු පළාතේ කොරෝනා මරණ සංඛ්‍යාව අද වනවිට 474දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්විමේ දකුණු පළාත් මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 23 August 2021
බණ්ඩාරගමින් ආසාදිතයන් 140ක් බණ්ඩාරගම ඥානප්‍රදීප පුස්තකාල භූමියේදී අද සිදුකළ රැපික් ඇන්ටිජන් පරික්ෂාවේදී පුද්ගලයන් 140 ට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය නිලධාරී කාර්යාලය කියයි 23 August 2021
කළුතර දිසාවෙන් කොරෝනා මරණ 1033ක් කළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වයිරස ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි 23 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 3,223ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3,223 දෙනකු අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 23 August 2021
රත්නපුර රෝහලේ ගිලන් රථ රියැදුරෙකු කොරෝනාවෙන් මරුට රත්නපුර ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කළ ගිලන් රථ රියැදුරෙකු කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබේ. 23 August 2021
කොරෝනා මරණ 183ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 August 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026