(අජන්ත කුමාර අගලකඩ)
රට වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000 ක දීමනාවක් ගෙවීමෙි යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මුදල් අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කරනු ලැබ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමට දැනුම් දුන්නේය .
ඒ අනුව, අදාල දීමනාව ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න ඕනෙ කෙනා, නොදෙන්න ඕනෙ කෙනා හරියට තෝරලා දෙන්න. ඒක දන්නේ හොඳට ග්‍රාමසේවක... දැන්නම් වලේ දාන්න එපා...
උද්ඝෝෂණ කාලේ ගුරුවරු වෙච්ච ජෙප්පන් දැන් ආදායම නැති නිකමුන් ලෙස රඟපාවි...