(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ඥානප්‍රදීප පුස්තකාල භූමියේදී අද සිදුකළ රැපික් ඇන්ටිජන් පරික්ෂාවේදී පුද්ගලයන් 140 ට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය නිලධාරී කාර්යාලය කියයි
වෛරසය ආසාදිත වී සුව වූ පුද්ගලයන් ,ආසාදිත පුද්ගලයන් ගේ නිවාසවල නිරෝධායන කාලය අවසන් කල පුද්ගලයන් ,එමෙන්ම විවිධ රෝග ලක්ෂණ පහළ වූ පුද්ගලයන් 493ක් උදෙසා මෙම පරීක්ෂණය සිදු කළ බව එම කාර්යාලය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd