
(ඩි.ජී.සුගතපාල)
මේ වනවිට වසා දමා ඇති ගාල්ල නාකියදෙණිය වතු රෝහල කොරෝනා රෝගින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට පියවර ගන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසිදිතයින්ගේ වාර්තාවිම දිනෙන් දින වැඩි විමට පටන්ගෙන ඇති නිසා ඔවුන්ට ප්‍රතිකාර ලබාදිම සඳහා මෙම වතු රෝහලද අලුත් වැඩියා කොට පහසුකම් ලබාදි භාවිතයට ගැනිමට තිරණය කල බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවසිය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.