IMG-LOGO

දිනක් තුළ සිදු වූ වැඩිම මරණ අද වාර්තා වෙයි

(අංජුල මහික වීරරත්න සහ ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26)තහවුරු කළේය.

එම මරණ209 සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 8157 දක්වා ඉහළ ගියේය.මියගිය පුද්ගලයන් අතර පිරිමි108ක් සහ කාන්තාවෝ101ක් වෙති

.මියගිය පුද්ගලයන් 163 දෙනකු අවුරුදු 60ට වැඩි අය වන අතර 46 දෙනකු අවුරුදු 30 සහ 59අතර වයසේ පසුවන්නෝ වෙති.ශ්‍රී ලංකාවේ වාර්තා වූ දෛනික කොරෝනා මරණ අතුරින් 200 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

 



අදහස් (7)

දිනක් තුළ සිදු වූ වැඩිම මරණ අද වාර්තා වෙයි

කිරි පුතා Thursday, 26 August 2021 10:55 PM

හරියට හොයලා බැලුවම ගිය මාසෙ ඒවත් තියෙයිද දන්නෙ නෑ. දැන්නම් කිසි දෙයක් විශ්වාස නැති තරම්

:       2       14

kapila Thursday, 26 August 2021 11:55 PM

ජනාධිපති උපදේශකවරුන්ගේ අවධානය දිනෙන් දින අහිමිවන ජීවිත වෙත යොමු වේවා.

:       0       17

chandima Friday, 27 August 2021 12:21 AM

කවුද දියවන්නාව පැත්තේ ඔහේ සැරිසරන කෙනෙක් ටිකකට කලින් කියල තිබුණා කෝවිඩ් වලට බය වෙන්න දෙයක් නැහැ කියලා.

:       0       18

Akila Friday, 27 August 2021 04:54 AM

පැය කිහිපයකින් එහා කොනේ ඉඳල මෙහා කොනට යන්න පුළුවන් මේ පුංචි දුපතේ වයිරස් එක පැතිරෙන එක නවත්ත ගන්න බැරි නම් මේ කට්ටිය ලොකු රටක් පාලනය කලානම් කොහොම තියේවිද අද ?

:       0       9

L.G.P.Jathunarachchi. Friday, 27 August 2021 07:30 AM

ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ උපදේශකයින් අති විශිෂ්ඨ මෙන්ම අපේ දිවයිනේ කොවිඩ් මරණ අනුපාතය ඉහළ යාම !

:       0       8

Lalith M Friday, 27 August 2021 11:26 AM

වෘත්තීය සමිතිවලට බය සර් කෙනෙකුට අමාත්‍යාංශයක් පාලනය කලාට රට කරවන්න බෑ.දැන් හොඳටම පැහැදිලියි. මේ පාලනය ගේන්න රෙදි හෝදපු හොර චීවරධාරියෝ ටික අල්ලලා අර ඉස්සර රුසියාවේ තිබුන කියන වැඩ කඳවුරු හදල යවන්න ඕන.

:       0       3

saman Friday, 27 August 2021 12:46 PM

ළමා රොහලේ මැරුණු 3 දෙනාව දාලා නැහැ. එතකොට ළමයි අයිති වෙන්නේ 30-60 අතරද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 926 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site