(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පිට පළාත්වල පැතිර ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන සතියේදී පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
ඩෙල්ටා ප්‍රභේදය පිට පළාත් වල පැතිර ඇති ආකාරය ගැන සොයා බැලීමක් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීහු එම අධ්‍යයන අංශයට දැනුම් දුන්හ.
මේ අතර කොළඹ ප්‍රදේශයේ සියයට සියයක්ම පැතිර ඇත්තේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී මෙයට පෙර අනාවරණය විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩෙල්ටා පිට පළාත් වල පැතිරීම ගැන සොයන්න තවත් පරීක්ෂණයක් ලබන සතියේ