(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 914 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,612 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,26,169 ක් දක්වා ඉහළ ගොස් ඇත