(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 693 දෙනකු අද(4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,333 කි. මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,59,459 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ දිනය දින 451,401 ක් වූ අතර එය දින 459,459 දක්වා ඉහළ ගොස් තිබේ. එසේ නම්, වාර්තා කළ පරිදි අද සම්බන්ධතා 8058 නොව 3333 විය යුතුය!