(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 11කට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (05) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
රැඳවියන් 21කට පෙරේදා කරන ලද පි.සි.ආර්.පරික්ෂණයේදි මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත.
මෙම පිරිස රත්ගම,පෝද්දල,බණ්ඩාරගම,පයාගල,කරාපිටිය,ගල්පාත ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මේ වනවිට බුස්ස බන්ධනාගාරයෙන් වාර්තාවි ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1075දක්වා ඉහල ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවරක් වුවද මිනිසුන් නොවැ... මේ සසර ගමන යන අය නොවැ හිරගෙදර ඉන්නේ...