(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,137 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 2,960 කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,71,859 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොවිඩ් ආසාදිතයන් තව 1,137ක් වාර්තා වෙයි
Demuni Uduwara Wednesday, 08 September 2021 02:30 AM
ඊයේ දිනයේ දිනය සහ අද දින අනුපාතය 5914 කි. අද වාර්තා වූ නඩු සංඛ්‍යාව 2964 ක් වන අතර කරුණාකර පැහැදිලි කරන්න.