කොවිඩ් මරණ 21ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 November 2021
කොවිඩ් ආසාදිතයන් 474ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 474 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 03 November 2021
බූස්සේ රැදවියන් 10 කට කොරෝනා ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තවත් රැදවියන් 10 කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව අද (3) තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසි. 03 November 2021
කොරෝනා ආසාදිතයන් 498 කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 02 November 2021
කොවිඩ් මරණ 10ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 November 2021
හත්දොහේ දානෙට ගිය 12කට කොරෝනා අත්තනගල්ල ගොඩගම ගම්මානයේ මියගිය අයකු වෙනුවෙන් පැවැති හත් දවසේ දානයකට සහභාගි වූ එම ගම්මානයේ නිවාස හයක දොළොස් දෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. 02 November 2021
කොවිඩ් ආසාදිතයන් 408 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 408 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 01 November 2021
කොවිඩ් මරණ 17 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 November 2021
ජාතික රෝහලේ විකීරණ තාක්ෂණවේදීන් අටකට කොරෝනා ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරන විකිරණ තාක්ෂණවේදීන් අට දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇතැ අතර තවත් දෙදෙනකු නිරෝධායනයට ලක්කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසයි. 01 November 2021
මෙරට ජනගහණයෙන් සියයට 70වකට එන්නත් මෙරට ජනගහනයෙන් සියයට 70කට පමණ කෝවිඩ් එන්නත් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා පවසයි. 01 November 2021
ආණමඩුවේ පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 18කට කොරෝනා ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ හිමිවරු 18 දෙනෙකුට කොරෝනා ආසාධනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා අද (1) දින පැවසිය. 01 November 2021
ලොව පුරා කොරෝනා රෝගීන්ගේ වැඩි වීමක් ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 31 October 2021
කොරෝනා ආසාදිතයන් 388ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 388 දෙනකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 31 October 2021
කොරෝනා මරණ 18 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 October 2021
කොරෝනා ආසාදිතයන් 428ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 428 දෙනකු අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 30 October 2021
කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 October 2021
කොරෝනා මරණ 10ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 October 2021
පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා පදවිය කෝන්කැටියාව විදහුලේ ප්‍රාථමිකයේ පන්ති තුනක සිසු දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා දරුවන් 90ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි. 29 October 2021
කොවිඩ් මරණ 22ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 October 2021
කොරෝනා ආසාදිතයන් 398ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 398 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 October 2021
කොවිඩ් ආසාදිතයෝ 7,487 ක් සුවය ලබා පිටව යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 7,487 ක් සුවය ලබා අද (28) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 October 2021
පදවියෙන් දින තුනට කොරෝනා 60ක් වාර්තා වෙයි පදවිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ඉකුත් දින තුන තුළ කොරෝනා ආසාදිතයන් 60 දෙනකු වාර්තා වී ඇතැයි එම කාර්යාලය කියයි. 28 October 2021
දෛනික ආසාදිතයින් 540ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 540 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 October 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 134ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 134 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 425ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 425 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 October 2021
කොවිඩ් මරණ 20 ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 October 2021
මිනුවන්ගොඩ මළගෙදරකින් කොරෝනා පුංචි පොකුරක් මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 27 October 2021
කහටරූප්ප ගමේ 37කින් 23කට කොරෝනා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගම්මානයක් වන කහටරුප්ප, ගඩාදෙහිගොල්ල ගම්මානයේදී ගම්වැසියන් 37 දෙනකුගේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් අතරින් 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 27 October 2021
අනුරාධපුරයේ කොරෝනා යළි හිස ඔසවයි අනුරාධපුර නගරයේ ඉකුත් දින තුන තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයෙන් කොරෝනා වැළඳුණු දරුවන් 20 දෙනකු හඳුනා ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි. 27 October 2021
බදුල්ල රෝහලට ආ 282 කින් 19කට කොරෝනා බදුල්ල මහ රෝහලේ සිදු කළ පී.සී.ආර් සහ රැපීඩ් ඇන්ටජින් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026