
(පියදාස සමරවීර)
පදවිය කෝන්කැටියාව විදහුලේ ප්‍රාථමිකයේ පන්ති තුනක සිසු දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා දරුවන් 90ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.
කෝන්කැටියාව විදුහලේ 2,3 සහ 4 ශ්‍රේණිවල දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
මේ හේතුවෙන් කිසිදු දරුවකු එම විදුහලට පැමිණ නොසිටි බවත් ගුරුවරුන් පමණක් පැමිණි බව පාසල් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු පැටව් ටික රැකගන්න ඕනෑ. වෛද්‍ය උපදෙස් මත දරුවන්ට එන්නත් දීම සාර්ථක කරගන්න තුරු පාසල් ආරම්භ කිරීම ගැන නැවත හිතන්න වෙයි වගේ...
කිසිම එන්නත් නැති ප්‍රාථමික අංශය පටන්ගත් අධ්‍යාපන බලධාරීන් වගකීම බාරගත යුතුයි...!