කොරෝනා නිසා පොල්පිතිගම සතෝස වහයි පොල්පිතිගම ස.තො.ස ආයතනයේ සේවය කරන සියලූම දෙනාට කොවීඞ් වයිරසය ආසාධනය වීම හේතුවෙන් අද සිට දෙසැම්බර් දින 14 කට එය වසා දමා ඇතැයි එහි කාර්යය මණ්ඩලය පවසයි. 26 November 2021
කොරෝනා මරණ අද 27 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 November 2021
අද ආසාදිතයන් 745 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 227 දෙනකු අද(24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 November 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 518 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 518 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 November 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 November 2021
කුලියාපිටිය රැඳවුම් නිවසේ දැරියන් 36කට කොරෝනා කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 36 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 23 November 2021
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනා අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුටද කොවිඩි වයිරසය ආසාදනය වී ඇතැයි කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසීය. 23 November 2021
කොරෝනා මරණ ටිකක් ඉහළ යයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 November 2021
කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 November 2021
බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙන තාවකාලිකව වහයි බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවනේ හිමිවරුන් විසිතුන් දෙනකු ඇතුළු 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් එම පිරිවෙන අද (21) දින සිට තාවකාලිකව වසා දැමුනු බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි 21 November 2021
අද ආසාදිතයන් 725ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 229 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 November 2021
අද ආසාදිතයන් 745 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 236 දෙනකු අද(19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 November 2021
ආසාදිතයන් තව 509 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 509 දෙනකු අද (19) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 19 November 2021
කොවිඩ් මරණ 14 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 November 2021
ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 19 November 2021
ආසාදිතයන් තව 518ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 518 දෙනකු අද (18) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 19 November 2021
කොවිඩ් මරණ 15 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 November 2021
හම්බන්තොට ආයෝජන කලාපයේ වැඩබිමක ඉන්දියානුවෝ 45 කට කොරෝනා හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 18 November 2021
පන්ති භාර ගුරුවරියට කොරෝනා: පන්තිය දින 14ක් වහයි අත්තනගල්ල වැලිකඩමුල්ල කනිටු විදුහලේ තුන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරියකට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පන්තිය දින 14කට වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 18 November 2021
පලෙයි පොලිසියේ 11කට කොරෝනා කිලිනොච්චිය,පලෙයි පොලිසියේ නිලධාරීන් 11 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත බවට හදුනාගෙන ඇතැයි පලෙයි ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 18 November 2021
අද ආසාදිතයන් 728 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 196 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 17 November 2021
මනෝ ගනේෂන්ට කොවිඩ් සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ. 17 November 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 November 2021
කොවිඩ් ආසාදිතයන් 532ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 532 දෙනකු අද (17) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 17 November 2021
ආණමඩුව වඩත්ත පිරිවෙණේ තවත් හිමිවරුන් 14 කට කොරෝනා ආණමඩුව වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙණේ අධ්‍යාපනය හදාරණ තවත් සාමණේර හිමිවරුන් 14 නමකට කොරෝනා ආසාදිත වී ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවී අබේරත්න මහතා අද ( 17 ) පැවසිය. 17 November 2021
අලුත් ආසාදිතයෝ 528 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 528 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 16 November 2021
කොරෝනා මරණ 18 ක් වාර්තාවෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (154) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 November 2021
බණ්ඩාරවෙලින් ආසාදිතයින් 61 ක් හඳුනාගනී බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පුද්ගලයින් 198 දෙනෙකු සම්බන්ධයෙන් අද( 16 ) දින කළ ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු ඉන් 61 දෙනකු කෝවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ඒ ආර් දිසානායක මහතා පැවසීය. 16 November 2021
දෙවලපොළ පිරිවෙන් හිමිවරු 10 කට කොරෝනා දෙවලපොළ බලබෝව ප්‍රදේශයේ පිරිවෙන් හිමිවරුන් 10 නමක් කොරෝනා වයිරස ආසාදිතයන් එලෙස හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය. 16 November 2021
නිකවැරටියේ ප්‍රාථමික පාසලක පන්තියක් වහයි නිකවැරටිය අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රාථමික පාසැලක හතර ශ්‍රේණියේ දරුවෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 16 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026