(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
එම නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවද හෙතෙම සඳහන් කළේය .
මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වනු ලැබූවේ B.1.617.2.287ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ. කොරෝනා වලට බෙහෙත් නෑ.
ඉල්ලගෙන කෑමක් ළඟ ලංගම එනවා.ට්‍රිප් පොකුරු,උද්ගෝෂන පොකුරු,පාටි පොකුරු එක්ක ජනවාරි වෙනකොට ආහාර හිඟ වෙලා එන පොකුරුත් ආවම හරිම සනීපයක් දැනෙයි.
සඳහිරු,කඨින,තන්තිරිමලේ පොකුරු සහ ස.ජ.බ පොකුරු පැමිණීමට නියමිතයි..ඩොලර් සහ ඉන්ධන ගැටළුව විසඳෙන ආකාරය අනුව ලොක්ඩවුන් වීමක් විය හැකිය..කිරිබත් කා සැමරීමට හාල් පොල් ගෑස් නැති අඩුව රට රකින අපේ විරුවා ගීතය ගායනා කිරීමෙන් පුරවා ගත හැකිය...
ආයේ එකක් ෆෝම්කරලා තව අවුරුද්දක් විතර අදින්න හදන්නේ...