IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙන තාවකාලිකව වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවනේ හිමිවරුන් විසිතුන් දෙනකු ඇතුළු 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් එම පිරිවෙන  අද  (21) දින සිට  තාවකාලිකව වසා දැමුනු බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි  

ආසාදිත  හිමිවරුන් අතර  පිරිවෙන් අධ්‍යක්ෂක හිමියන්ද සිටින බව සෞඛ්‍යය   අධ්‍යක්ෂවරයා කීය 

ඉකුත්    දින දෙක තුන තුළ එම පිරිවනෙහි හිමිවරුන් කීප දෙනකුට කොරෝනා  රෝග ලක්ෂණ පහල වීම හේතුවෙන්   පිරිවෙනේ වැඩ වාසය කරන හිමිවරුන් 40 දෙනකු හා පිරිවෙන් භූමියේ   ඉදිකිරීම් කටයුත්තක නිරත  පෙදරේරුවන් දෙදෙනකු උදෙසා බණ්ඩාරගම  සෞඛ්‍ය ඇති නිලධාරී කාර්යාලය මගින්   අද  (21)   සිදුකරන ලද රැපික් ඇන්ටිජන්  පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි  සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය 

 



අදහස් (1)

බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙන තාවකාලිකව වහයි

සුසන්ත සේනාධිලංකාර Tuesday, 23 November 2021 09:17 AM

රොටුඹ ප්‍රේමරතන නාහිමියන් ඇතුළු ගිහිපැවිදි සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. - සුසන්ත සේනාධිලංකාර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site