IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වඳුරඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් 11ක්

(සිරිනිහාල් ගමගේ)

වදුරඹ නගරය ආශ්‍රිත රජයේ හා පුද්ගලික ආයතන සේවකයන්,ජංගම වෙළදුන් අහඹු ගෙන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයන් 11 දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන් අතර වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිළධාරියකු, ඇගළුම් ආයතනයක සේවිකාවක්, තේ කර්මාන්ත ශාලා දෙකක සේවකයන් හා ජංගම වෙළදුන් සිටින බවත් ඔවුන් කිසිවකු තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට නොදන්නා බවත් කිසිදු රෝග ලක්ෂණයක්  නොමැති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පී. නවරත්න මහතා පැවසීය.

 



අදහස් (0)

වඳුරඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් 11ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site