(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊට සහභාගීව සිටි තවත් පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්සක අසංක සම්පත් මහතා පැවසීය.
මේ හේතුවෙන් අවමංගල්‍ය නිවස ආසන්නයේ පිහිටා ඇති පාසලක මව්පියන් කිහිප දෙනකුද ඒ සඳහා සහභාගී වීම නිසා භීතියට පත් අනෙකුත් මව්පියන් අද (26) දරුවන් පාසලට යැවීමෙන් වැලකී තිබේ.
එම විදුහලේ සිසුන් 74 දෙනකු ඉගෙනුම ලබන අතර ගුරුමණ්ඩලයේ හත්දෙනකි .
මේවන විට පාසලද විසබීජහරණය කිරීමට කටයුතු යොදා ඇති බව පැවසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ පිලිබඳව කඩිනම් විමර්ශනයක් අරඹා ඇතැයිද සඳහන් කළේය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හල්දුම්මුල්ලේ මළගෙදරක 2 කට කොරෝනා
Bandara Tuesday, 26 October 2021 09:53 PM
හල්දුම්මුල්ලේ පොකුර