(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 6,689 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
‘කොවිඩ්’ රෝගීන් 7000 කට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහිදී වඩාත් කැපී පෙණෙන අතර මීට පෙර පසුගිය සැප්තැම්බර් 9 වැනිදා කොවිඩ් ආසාදිතයන් 18,147 ක් එකවර රෝහල්වලින් පිටව යෑම දිනකදී ඉහළතම සුවය ලැබූ සංඛ්‍යාව බවට පත්විය.
සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 522,184 ක් බවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd