IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා

(ප්‍රියානි මංගලිකා)

කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ අද (12) සඳහන් කරයි.

කොරෝනා ආසාදිත  ගුරුවරියන්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හා අදාල පංති තුනෙහි දරුවන් සියලු දෙනාද නිවෙස්  නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඇන්ට්‍රිජන් පරීක්ෂණයන්ට ලක් කිරීමට නියමිත බවත්  සෞඛ්‍ය අංශ පවසයි.

එම තත්වය මත සෙසු පංති දෙකෙහි දරුවන්ව දෙමාපියන් විසින් පාසලට නොඑවීම හේතුවෙන් පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ කියයි.



අදහස් (2)

කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා

පිටිගල මිලානෝ Friday, 12 November 2021 01:00 PM

ඉස්සෙල්ලා කියන්න කොටවෙහෙර කොහෙද තියෙන්නේ කියලා....

:       0       3

දික්වෙහෙර Sunday, 14 November 2021 07:10 PM

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය සහ ආනමඩුව අතර ගමක්... රාජකීය විහාරයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site