(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 180 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 718 කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,46,453 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඨින පිංකම් ඉවර වෙලා නත්තල කිට්ටු වෙද්දී ආයෙම ගෙවල්වලටම වෙලා ඉන්න පුළුවන් වේවි වගේ...
එන්නත් විද නොගත් අය ප්‍රරසිද්ධ ස්ථානවලට පිවිසීම් තහනම් කරන පසුබිමක දැනට කෝවිඩ් ආසාදනය වූවන්ගෙන් කීදෙනෙක් එන්නත් කරපු අය ද. මරණවලින් කීදෙනෙක් එන්නත් විදගත් අය ද. යන්න සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් රටට ප්‍රකාශ කරන්න