IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොටහලු මඟුලට ආ 17කට කොරෝනා

(යසන්ත ආරියසේන)

හක්මන උදුපීල්ලගොඩ මිල්ලගහහේන ප්‍රදේශයේ නිවෙසක පැවැති සාදයකට සහභාගී වු පුද්ගලයන් ගෙන් 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මිල්ලගහහේන ප්‍රදේශයේ නිවසක ඉකුත් 7 වැනි දින පැවැති මෙම සාදය සදහා සහභාගි වූ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට හදුනා ගැනීමෙන් අනතුරුව මගුල් උත්සවයට සහභාගී වූ සෙසු පිරිසට ද  අහඹු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී මෙලෙස ආසදිතයන් 17 හදුනා ගෙන ඇත.

මෙම පිරිස අතර වයස දහසයට අඩු ළමයන් අට දෙනෙකු අයත්වේ. සෙසු පිරිස වැඩිහිටියන් වන අතර ආසාදිතයන් ප්‍රථිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායට යොමු කරමින් සිටි.

 



අදහස් (0)

කොටහලු මඟුලට ආ 17කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site