(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
මියගිය පුද්ගලයන් අතරින් සිවුනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අනෙත් පුද්ගලයා වයස 30 ත් 59 ත් අතර පසුවූ පිරිමියෙකි.
මියගිය පුද්ගලයන් අතර පිරිමි 4 ක් සහ කාන්තාවක් වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොවිඩ් මරණ තවත් 5ක්
සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 July 2022 07:03 PM
කරුණාකර කල් ඉකුත් වූ එන්නත් විඳීමට පෙර නැවත වරක් සිතා බලන්න. එන්නතක කල් ඉකුත්වූ බව සඳහන් වෙනදිනය පසුව වෙනස් කිරීම මහජන ජීවිත සමග සෙල්ලම් කිරීමකි. මෙය අපගේ වෛද්‍ය අංශවලට නොවැටවීම මහා පුදුමයකි...