IMG-LOGO

මාතලේ රෝහලේ හෙදියන් ඇතුළු 44කට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ )

මාතලේ මහ රෝහලේ  හෙද කාර්ය මණ්ඩලයේ  27 දෙනකුට සහ සුළු සේවක කාර්ය මණ්ඩලයේ  17 දෙනෙකුට කොවිඩ්  ආසාදනයවී ඇතැයි තහවුරුවී  ඇත.

මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  නිහාල් වීරසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හෙද කාර්ය මණ්ඩලයේ විසි හත් දෙනෙකුට සහ සුළු සේවක කාර්ය මණ්ඩලයේ 17දෙනෙකුට  කොවිඩ්  ආසාදනය වී ඇතැයි තමන්ටද  වාර්තාවී තිබෙන බවයි.

මාතලේ මහ රෝහලේ ප්‍රශ්නයක් තිබෙන නමුත්  එම ගැටළු මැද රෝහලේ කටයුතු යතා පරිදි පවත්වාගෙන යන බවද  හෙතෙම සඳහන් කළේය.
මේ අතර   කොවිඩ්  පැතිරීම පාලනය කිරීම සඳහා  මාතලේ රෝහල් අධ්‍යක්ෂකවරයාට යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.





 



අදහස් (0)

මාතලේ රෝහලේ හෙදියන් ඇතුළු 44කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 964 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site