(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින්,අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 2270 දෙනකු වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට 329 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව දොම්පෙ කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මහර - 244 ක්, බියගම - 210 ක්, වත්තල - 203 ක්, ගම්පහ - 181 ක්, මීරිගම - 160 ක්, කටාන - 139 ක්, මිනුවන්ගොඩ - 135 ක්, දිවුලපිටිය - 133 ක්, රාගම - 131 ක්, ජාඇල - 117 ක්, කැලණිය - 113 ක්, අත්තනගල්ල - 100 ක්, මීගමුව - 42 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් - 33 දෙනකු වශයෙන් වාර්තා වෙයි.
පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 66 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 59 ක් සහ බියගමින් - 7 දෙනෙකු වශයෙන් බව දත්තයන්හි සදහන්ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහ ආසාදිතයන් පැය 24ට 2000 පනී
සියනෑවේ මිනිසෙක් Sunday, 15 August 2021 11:02 AM
උඩින් පාත්වෙන මිනිස්සුන්ව වැඩි ඡන්දෙන් පාර්ලිමේන්තු යවන්න දක්ෂම මිනිස්සු ඉන්නේ ගම්පහ. එහෙම පාර්ලිමේන්තු ගිය මිනිස්සු ඊට පස්සේ දකින්නවත් නෑ ගම්පහ පැත්තේ... ගම්පහ මහ රෝහලට සහ ගම්පහ MOH එකට තව පහසුකම් දුන්නා නම් මේ ගණන් තව අඩුවෙන්න තිබ්බා. එන්නත්කරණය කරන්නේ කුඩා ඉඩකඩක... පිට්ටනිවල මහ ටෙන්ට් හට් ගහගෙන මහා රැස්වීම් තියලා ගම්පහ මිනිස්සුන්ගේ ඡන්දෙන් දිනපු අයට බැරිද පිට්ටනියක දෙකක ඒ වගේ ටෙන්ට් හට් ගහලා එන්නත්කරණයට සහයෝගයක් දෙන්න?
Ratne Sunday, 15 August 2021 11:02 AM
අද හවස් වනවිට හමුදාපතිතුමා නිවේදනය කරයි. දිවයිනේම 14 දින හඳුනාගත් ආසාධිත සංඛ්‍යාවේ එකතුව 3000 හෝ ආසන්න ගණනක් ලෙස.
kapila Sunday, 15 August 2021 06:29 PM
ගම්පහ 2,270 අනික් දිස්ත්‍රික්ක 24900 ලංකාවේ 3,170...