(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බළ ප්‍රදේශයෙන් නව කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 279ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මෙලෙස වාර්තා වූ නව ආසාදිතයින් 279 දෙනාගෙන් 107ක් බේරුවලින්ද, 172 ක් පයාගල පරීක්ෂණ මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇති අතර මෙම ආසාදිත පුද්ගලයන් අලුත්ගම,බේරුවල සහ පයාගල පොලිස් වසම් තුනෙහි පදිංචිකරුවන් බව කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd