(යොහාන් භාසුර)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර් තනතුරේ පුහුණුවීම්වල නිතරව සිටි 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයන් 26 දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස තහවුරු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
එම ආසාදිතයන් එම බන්ධනාගාරයේම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව කී චන්දන ඒකනායක මහතා සෙසු පිරිස නිරෝධානය සඳහා යොමු කළ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd