(දිලංගා ගෝමස්)
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ ආරච්චි හට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (6) පස්වරුවේදී තහවුරු වීමත් සමග එහි අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඇතුළු දස දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තාවකාලිකව වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ කොරෝනා ආසාදිත ආරච්චි සමඟ සමීපව කටයුතු කළ අධිකරණ කාර්ය මණ්ඩලයේ දසදෙනෙකු ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd