තුසිත කුමාර ද සිල්වා
බේරුවල ස්ථාන දෙකක දී අද (5) පුද්ගලයන් 363 දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් 152 ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.
බේරුවල නගර සභා සීමාවෙන් පුද්ගයන් 81ක් සහ බේරුවල ප්‍රාදේශීය සභාව සීමාවේ වලතර ප්‍රදේශයෙන් පුද්ගලයන් 71 ලෙස නව ආසාදිතයින් 152 දෙනකු පස්වරුවේ හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd