(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇස්ට්‍රා සොනිකා 2 වන එන්නත් මාත්‍රාව ලබා නොගත් යම් අයකු වේ නම් අද 7 දින කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමිය වෙත පැමිණ ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
පැමිණෙන විට ජාතික හැඳුනුම්පත සහ පළමු එන්නත ලබාගත් කාඩ් පත රැගෙන පැමිණෙන ලෙස මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
අද උදෑසන 9 සිට සවස 3 දක්වා එන්නත ලබා ගත හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd