කොවිඩ් මරණ 66ක් කොවිඩ් ආසාදිතවූ තවත් 66 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 July 2021
බණ්ඩාරගමින් ආසාදිතයන් 46ක් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 46 දෙනකු ඊයේ දින හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් ගණන 2311 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක පැවසුවාය. 29 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 735ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (29) උදෑසන වනවිට පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිරීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා දැනුම්දීමක් කර සිටී. 29 July 2021
කොරෝනා මරණ තවත් 63ක් කොවිඩ් ආසාදිතවූ තවත් 63 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) පස්වරුවේ තහවුරු කළේය. 28 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,919ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 539 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 July 2021
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,380 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 July 2021
ගිනි නිවන හමුදාවේ දෙකකටත් කොවිඩ් ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු මුලස්ථානයේ සේවකයන් දෙදෙනකු ට අද (28) කොවිඩ් ආසාදිතවී ඇති බවට තොරතුරු තහවුරු ඇතැයි එම සේවා දේපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 28 July 2021
ලුණුගල ප්‍රා.ලේ කාර්යාලයේ පහකට කොරෝනා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පස් දෙනකුට කොවිඩ් රෝගය වැළදි ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 28 July 2021
බේරුවලින් කොරෝනා ආසාදිතයන් 110ක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ස්ථාන තුනකදී සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවලන් ඊයේ දිනයෙදී කොරෝනා ආසාදිතයන් 110 දෙනකු හමු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි. 28 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 692ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ අද (28) වනවිට ආසාදිතයින් සංඛ්‍යාව 62,740 දක්වා ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාදිතයින් 692 කු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 28 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,688ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 503 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,185ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,185 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 July 2021
කොරෝනා මරණ 48ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) පස්වරුවේ තහවුරු කළේය. 27 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 516ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (27) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 516 දෙනෙකු හමුව ඇත. 27 July 2021
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරේ කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ. 27 July 2021
අද ආසාදිතයන් 1653ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 635 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 July 2021
කොරෝනා මරණ 48ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය. 26 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 566ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (26) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 26 July 2021
කොරෝනා මරණ 45ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 July 2021
මඩොල්සිම පොලිසියේ 18 කට කොරෝනා මඩොල්සිම පොලිසියේ පොලිස් නිලධාරීන් 18කට සහ පොලිසියේ කම්කරුවකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (25) තහවුරු කළේය. 25 July 2021
වතුගෙදර හිමිවරුන් 4 කට කෙරෝනා වතුගෙදර විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිවරුන් සිව් නමකට කොරෝනා ආසාදනයවී රෝහල් ගත කළ බව බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 25 July 2021
‘ඩෙල්ටා‘ ආසාදිත 11 හැවිරිදි සිසුවෙක් හඳුනා ගනී බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දී පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙකු හඳුනාගත් බව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජේ. සිංහබාහු මහතා පැවසීය . 25 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24 කදී ආසාදිතයින් 492 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 69 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් අද (25) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 492 කු හදුනාගෙන තිබිණි. 25 July 2021
එමිරේට්ස් ගුවන් තහනම 28 වැනිදා දක්වා දීර්ඝ කරයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම පියවර ගෙන ඇත. 24 July 2021
කොවිඩ් මරණ 52ක් කොවිඩ් ආසාදිතවූ තවත් 52 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,220ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,220 දෙනෙක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 July 2021
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 24 July 2021
කොවිඩ් මරණ 4,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,310ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,310 දෙනෙක් අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 23 July 2021
හබරාදුවේ හිමිවරුන් 17 කට කොරෝනා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ විහාරස්ථානයක වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 23 July 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026