(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 46 දෙනකු ඊයේ දින හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් ගණන 2311 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක පැවසුවාය.
අප්‍රේල් මස 19 වැනි දින සිට මේ දක්වා සිදු කරන ලද පි සි ආර් පරීක්ෂණ 3678 කින් එම රෝගීන් වාර්තා වී ඇතැයිද ඒ අතර ගර්භණි මාතාවන් 25 දෙනකු සිටින බව එම ප්‍රකාශිකාව කීවාය.
කොරෝනා වයිරසය හේතුවෙන් එම කාලය තුළදී පුද්ගලයන් 47 කු මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd