(එම්.සුසිල් ප්‍රියන්ත)
වතුගෙදර විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිවරුන් සිව් නමකට කොරෝනා ආසාදනයවී රෝහල් ගත කළ බව බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
රෝහල් ගත කළ හිමිවරුන්ගේ ආශ්‍රිත හිමිවරුන් පස්නමක් එම විහාරස්ථානයේම වැඩ සිටින බවත් මේ වනවිට උන්වහන්සේලා නීරෝධායනයට ලක් කොට ඇති බවත් එම කාර්‍යාලය කියයි.
විහාරස්ථානයේ වැඩ සිටින මේ හිමිවරුන් පස්නම සදහා පී.සී.ආර්. පරීක්ෂණ ඉදිරියේදී පවත්වනු ලබන බවද එම කාර්‍යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd