(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 63 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) පස්වරුවේ තහවුරු කළේය.
එම මරණ 63 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,258 ක් දක්වා ඉහළ ගියේය. මියගිය පුද්ගලයන් අතර පිරිමි 35 ක් සහ කාන්තාවෝ 28 ක් වෙති.
වයස 30 ට අඩු කාන්තාව ද පෙරේදා මියගිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මියගිය පුද්ගලයන් 51 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර 11 දෙනකු අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොරෝනා මරණ තවත් 63ක්
Rata Perata Thursday, 29 July 2021 01:50 AM
දැන් අර හොඳටම කරපු කෙනා කිසි කතාවක් නෑනේ...
මුණසිංහ Thursday, 29 July 2021 08:12 AM
ඉදිරි කාලයේදී ගුරුවරුන් මීට ගොදුරු නොවේවා! රජය ගුරු ගැටළුව පිළිගෙන ඉක්මන් විසඳුමක් දී ගුරුවරුන් කෝවිඩ්වලින් ගලවා ගන්න...