ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ අද (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 60 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 දෙනෙකු හමුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 23 July 2021
ඩෙල්ටා ආසාදිතයෝ දෙදෙනෙක් බද්දේගමින් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ නයාපාමුල හා තිලකඋදාගම යන ගම්මානවලින් ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනකු සොයගත් බැව සෞඛ්‍ය නිලධාරීහු පවසති. 23 July 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,128ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,128 දෙනෙක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 July 2021
කොවිඩ් මරණ 42ක් කොවිඩ් ආසාදිතවූ තවත් 42 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 July 2021
පලාබද්දල වනජීවී නිලධාරීන් 4 කට කෙරෝනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රත්නපුර, ශ්‍රී පලාබද්දල පිහිටි සමනළ ස්වභාව රක්ෂිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් ලබන මස 02දා තෙක් කාර්යාල පරිශ්‍රය තුල නිරෝධායනයට ලක් කල බව සෞඛ්‍ය අංශ කියයි. 22 July 2021
කොටියාගල වතුයාය හුදෙකලා බවින් ඉවත් කරයි කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමුවිම නිසා ඉකුත් (02) දින සිට හුදකලා කර තිබු බගවන්තලාව කොටියාගල වතු යායේ පහල කොටස අද (22) දින හුදකලා භාවයෙන් ඉවත් කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය. 22 July 2021
පැය 24 කදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 499 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (22) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 499 දෙනෙකු හමුව ඇති බවත් මින් 77 දෙනෙකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 22 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,566ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 386 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,180ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,180 දෙනෙක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 July 2021
කොවිඩ් මරණ 47ක් කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,917 ක් දක්වා ඉහළ ගොස් ඇත. 21 July 2021
බූස්ස බන්ධනාගාරයෙන් තවත් අසාදිතයින් 37 ක් බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි. 21 July 2021
මිලලනිය වසම් දෙකකින් ආසාදිතයන් 49ක් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිව් චැටල් වතුයායේ ග්‍රාම සේවා වසම් දෙකකින් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 49 කු එකවර හමු වීම හේතුවෙන් එම ග්‍රාම සේවා වසම් දෙකට අයත් මිල්ලනිය කොටස හුදෙකලා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. 21 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 513 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 513 දෙනෙකු හමුව ඇත. 21 July 2021
කැස්බෑවේ ඇඟලුම් හලකින් ඩෙල්ටා රෝගීහු පහක් කැස්බෑව ජබුරලිය ලූල්වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් ඩෙල්ටා වයිරසය ආසාදිත රෝගීන් 5 කු ඇතුළු ආසාදිතයන් 120 දෙනකු හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 20 July 2021
කොරෝනා ආසාදිතයන් 1062ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,062 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 July 2021
කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 20 July 2021
අවමඟුලට ගිය 48කට කොරෝනා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ 48දෙනකුට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 20 July 2021
මැදගම ගම් දෙකක් හුදෙකලා කරයි බිබිල මැදගම ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ පවුල් 254ක් ජීවත්වන ගම්මාන දෙකක් අද(20 ) දවල් සිට හුදකළා ප්‍රදේශ බවට පත්කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 20 July 2021
එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරු දෙකක් ඇතුළු හතකට කොරෝනා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු හා හෙදියන් 5 දෙනකු කොවිඩ් ආසාධිතයන් බව තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛා සභාපති හා ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි. 20 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 52ක් වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 20 July 2021
අද ආසාදිතයන් 1,464ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 484 දෙනකු අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 July 2021
“සරසවි හා උසස් අධ්‍යාපනයට අත තියන්න එපා’’ රටේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමෙන් වළකින්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි. 19 July 2021
කොවිඩ් මරණ 48ක් කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 980ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 July 2021
කටානේ පොල්තෙල් මෝලෙන් ඩෙල්ටා ආසාදිතයෙක් කටාන ප්‍රදේශයේ පොල් තෙල් මෝලක සේවකයින් අතරින් කොරෝනා ආසාදිත වූ 18 දෙනෙකු ගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහලේ සිදුකළ වැඩිදුර පරීක්ෂණයකදී එක් අයෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු බව හෙළිවී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ ඒ යූ ටී කුලතිලක මහතා අද (19) පැවසීය. 19 July 2021
කොළඹ ආසාදිතයන්ගෙන් සියයට 30කටම ඩෙල්ටා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය . 19 July 2021
ඇසළ පෙරහරට ගිය නැටුම් කණ්ඩායම්වල 15 කට කොරෝනා කතරගම මහා දේවාලයේ ඇසල පෙරහරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 19 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 416ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 416 දෙනෙකු හමුව ඇති බවත් මින් 78 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 19 July 2021
කොරෝනා මරණ 46ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 46 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 July 2021
රට රටවල කොරෝනා වාර්තා ජුලි 18 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 18 July 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026