IMG-LOGO

එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරු දෙකක් ඇතුළු හතකට කොරෝනා

( පාලිත ආරියවංශ )

බදුල්ල මහ රෝහලේ  වෛද්‍යවරු දෙදෙනකු හා හෙදියන් 5 දෙනකු  කොවිඩ් ආසාධිතයන් බව තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  බදුල්ල ශාඛා සභාපති හා ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.

මොවුන් සියළු දෙනා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් දෙකම ලබා සිටියදී  මෙසේ  ආසාධිතයන් බවට පත්ව ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

ඔවුහු බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබති .



අදහස් (3)

එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරු දෙකක් ඇතුළු හතකට කොරෝනා

sachith Tuesday, 20 July 2021 12:28 PM

තාම කොහෙවත් කොරෝනා ආසාධිත වෙන්න නැති වෙන්න එන්නතක් හොයාගෙන නෑ. හැම එන්නතකින්ම වෙන්නේ කොරෝනා නිසා ඇතිවන ව්‍යාකූලතා අඩුකරන එක.

:       0       0

Dr Kpila Tuesday, 20 July 2021 01:56 PM

එන්නත කියන්නේ අමරණීය වන බෙහෙතක් නොවෙයි. රෝගය නැවත වැළඳිය හැකියි. මෙම එන්නත් වලින් මියයාමට ඇති හැකියාව ඉතා අවම වෙනවා. රෝගය බෝවීම, පැතිරීම අවම වෙනවා... මොනවා වුවත් ඉපදුණු කෙනෙකුට මරණයෙන් ගැලවීමක් නැත. වේලාව ආවොත් යන්නම වෙනවා...

:       3       34

siri Tuesday, 20 July 2021 02:39 PM

දැනට නිෂ්පාදනය කරන සියලුම එන්නත් ප්‍රතිශක්තිය වැඩි කරන ඒවා මිස මේ වසංගතය මරා දමන ඒවා නොවේ. එන්නත ගත්තා කියල රෝගය බෝවෙන එක වළක්වන්නේ නැහැ. ඒ නිසා එන්නත්කරණය අවුරුදු පතා සිදුකරන්නට වෙන බවයි මේවා ගැන දන්නා කියන අය පවසන්නේ. ලංකාව වැනි රටවල් වලට එය විශාල අභියෝගයක් බව කිවයුතු නැහැ.

:       4       75

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 16 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 997 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

Our Group Site