කොරෝනා ආසාදිතයන් 920ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 920 දෙනෙක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 12 July 2021
රට රටවල කොරෝනා ජුලි 11 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 12 July 2021
කොරෝනා මරණ 31ක් වර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 31 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 July 2021
පෙරහර රාජකාරියට ආ කොස්තාපල්ට කොරෝනා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා පැමිණි බව කියන කොස්තාපල් වරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි. 12 July 2021
හුදෙකලා කර ඇති කොටියාගල වතු යායෙන් තවත් අසාදිතයින් 35 ක් හුදකලා කර ඇති බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ පහල කොටසේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 115 කින් නව අසාදිතයන් 35 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය. 12 July 2021
කොරෝනා දෙවැනි රැල්ලේ අද වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 55,747 ක් කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (12) උදෑසන වනවිට ආසාදිතයින් 55,747 දෙනෙකු හමුව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 අතුරින් 5,809 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 12 July 2021
මහනුවර ගම් දෙකක් වහයි කොවිඩ් 19 වයිරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් දෙකක කොටස් කිහිපයක් අද (12) අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් මර්දන කාර්යා සාධන කමිටුව පවසයි. 12 July 2021
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 33කට කොරෝනා බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ රඳවා සිටින සාමාන්‍ය රැඳවියන් 33 කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි. 12 July 2021
තවත් ආසාදිතයන් 506ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 506 දෙනෙක් අද (11) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 11 July 2021
කොරෝනා ආසාදිතයන් 986ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 986 දෙනෙක් අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 11 July 2021
කොවිඩ් මරණ 3,500 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 35 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 295 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 295 දෙනෙකු අද (11) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති බවත් මින් 39 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 11 July 2021
පිළියන්දල කරදියාන වත්ත ග්‍රාමය හුදකලා කරයි කොරෝනා ආසාදිත රෝගීන් 71 කු එකවර අද අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන වත්ත ග්‍රාමය හුදෙකලා කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 11 July 2021
ආසාදිතයන් පළමු වටයේ 919ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 919 දෙනෙක් අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 July 2021
කොරෝනා මරණ තවත් 33ක් කොවිඩ් ආසාදිතවූ තවත් 33 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 July 2021
පානදුර නිවෙස් වල කොරෝනා ආසාදිතයන් රැසක් පානදුර සෞඛ්‍යය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් රැසක් නිවෙස් වල සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. 10 July 2021
කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 July 2021
ගත වූ පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 428 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු වන වැඩිම සංඛ්‍යාව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇත. 09 July 2021
බූස්ස බන්ධනාගාරයේ තවත් 21 කට කොරෝනා ගාල්ල බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තවත්රැ දවියන් 21 කට කොරෝනා ආසාදනයවි ඇතිබව තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 09 July 2021
කිරින්ද තැපැල් කාර්යාලය වහයි කිරින්ද තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොවිඩ් 19 ආසාදිත බව හදුනා ගැනීමෙන් පසු ඇයගේ පළමුපෙල අශ්‍රිතයන් ලෙස එම කාර්යාලයේ නිලධාරින් සියළුම දෙනා හදුනාගැනීම හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා තැබීමට කටයුතු කල බව කිරින්ද පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 09 July 2021
දිනයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1223ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 381 දෙනෙක් අද (8) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 08 July 2021
කොවිඩ් ආසාදිතයන් තව 842ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 842 දෙනෙක් අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 July 2021
මැදිරිගිරියේ ඇඟළුම් කම්හලක 26කට කොරෝනා මැදිරිගිරියේ ඇගළුම් කරම්ලක සේවක සේවිකාවන් 26 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 08 July 2021
කොවිඩ් මරණ තව 40ක් කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 July 2021
පැය 24කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 137 ක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 25 ක් වන කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් සමග ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 137 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 08 July 2021
බද්දේගම ඇගලුම්හලක 103 ක කොරෝනා බද්දේගම ඉදිගකැටිය ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 103 කට කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි සෞඛ්‍ය මධ්‍යස්ථානය කියයි. 07 July 2021
පැය 24 කදී ගම්පහින් අසාදිතයින් 236 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (7) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 236 දෙනෙකු හමුව ඇති බවත් මින් 51 දෙනෙකු වන වැඩිම පිරිසක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 07 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 650ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 650 දෙනෙක් අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 July 2021
කලවානේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වහයි කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කොරෝනා ආසදිතයකු වාර්තා වීම නිසා එම රාජ්‍ය බැංකුව තාවකාලිකව වසා දැමිමට සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කල බව එම බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය . 06 July 2021
මාතර ප්‍රා.මන්ත්‍රීවරයෙක්ට කොරෝනා මාතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද (05) පියවර ගත්තේය. 05 July 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026