නුවරඑළියේ ළමා නිවාසයක ළමුන් 37 ක් සහ තවත් 45 කට කොරෝනා නුවරඑලිය නගරයේ පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (05) දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය. 05 July 2021
බූස්ස බන්ධනාගාරයේ තවත් 30 කට කොරෝනා බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 30කට පමණ කොරෝනා ආසාදිතවි ඇති බවට අද (05) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 05 July 2021
කොග්ගල වෙළදකලාපෙන් තවත් අසාදිතයින් 14 ක් වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් 14 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 05 July 2021
කොටගලින් ආසාදිතයින් 25 ක් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 25 දෙනෙකු අද (05) හදුනාගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය. 05 July 2021
පැය 24 කදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 278 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (5) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 278 දෙනෙකු හමුව ඇති බවත් ඉන් 46 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 05 July 2021
කොරෝනා මරණ 45ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 July 2021
කොරෝනා ආසාදිතයන් 1022ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,022 දෙනෙක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 July 2021
වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මරුමුවට පත්වූ පුද්ගලයාට කොව්ඩ්-19 ආසාදනයවූ බවට අද (4) තහවුරුවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 04 July 2021
පැය 24 කදි ගම්පහින් ආසාදිතයින් 262 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 262 දෙනෙකු අද (4) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල වාර්තාවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂකාර්යාලය සදහන් කරයි. 04 July 2021
දිස්ත්‍රික් 4 ක ගම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කරයි කොරෝනාව්යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය . 04 July 2021
ඩෙල්ටා වැළඳුණු 14 දෙනා අතර කොග්ගල ඇගළුම් සේවිකාවක් කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 14 දෙනා අතර සිටින බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 03 July 2021
කොරෝනා ආසාදිතයන් 1010 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1010 දෙනෙක් අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 July 2021
කොරෝනා මරණ 34 වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 34 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 July 2021
දිස්ත්‍රික්ක හතරකින් ඩෙල්ටා ආසාදිතයෝ තවත් දාහතරක් වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති . 03 July 2021
කටුගස්තොට සඟරාදෙණියවත්තට සංචරණ සීමා කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් සඟරාදෙණියවත්ත ප්‍රදේශයට අද පෙරවරුවේ සිට දැඩි සංචරණ සීමා පනවනු ලැබ තිබේ. 03 July 2021
කෑගල්ල මාදෙයියාවට සංචරණ සිමා කෑගල්ල මාදෙයියාව ප්‍රදේශයේ සිදුකල අහඹු ඇන්ටිජන් පරික්ෂණ 60 කින් 21 දෙනකු කොවිඩි ආසාදිතයන් ලෙස තහවුරු වීමත් සමඟ මාදෙයියාව අබෙිරත්න මාවත නාගොල්ල යන ප්‍රදේශ වලට තාවකාලිකව සංචරණ සීමා පැනවිමට කටයුතු කර ඇතිබව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි. 03 July 2021
කොරෝනා ආසාදිතයන් තවත් 635ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 635 දෙනෙක් අද (2) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 02 July 2021
කොරෝනා මරණ 37ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 37 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 July 2021
පොලිස් කොස්තපල් කොරෝනාවෙන් මරුට කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් පයාගල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයකු අද (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 02 July 2021
බගවන්තලාව කොටියාගල කොටසක් හුදෙකලා කරයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්තපහල කොටස අද (02) උදෑසන සිට හුදෙකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය. 02 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 369 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු හමුව ඇති බවත් මින් 72 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය සදහන් කරයි. 02 July 2021
දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 02 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 642ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 642 දෙනෙක් අද (1) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 01 July 2021
කොවිඩ් මරණ තවත් 43ක් කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,173ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,173දෙනෙක් අද (1) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 01 July 2021
සුදුහුම්පොල කොටසකට සංචරණ සීමා මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙල මැද පාර ගම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ . 01 July 2021
කොත්මලේ ඩන්සින්න වත්තේ කොටසක් හුදෙකලා කරයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමට අයත් ඩන්සින්න ග්‍රාමසේවා වසමේ ඩන්සිනන් වත්ත මැද කොටස අද (01) උදැසන සිට හුදකලා කල බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය. 01 July 2021
ගතවු පැය 24 දී ගම්පහින් ආසාදිතයින් 452 ක් කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 52,521 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (1) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 452 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 01 July 2021
කොරෝනා ආසාදිත තවත් 606ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 606 දෙනෙක් අද (30) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 30 June 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 514 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝග ආසාදිතයින් පැය 24 ක කාලය තුල 514 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් එම කාලය තුල කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 100 දෙනෙකු වන වැඩි පිරිසක් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 30 June 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026