(නිමන්ති රණසිංහ)
කොරෝනාව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය .
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ මහවස්කඩුව දකුණ මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයේ පෙරියකල්ලාරු දෙක , පෙරියකල්ලාරු 3 සහ පෙරියකල්ලාරු 3 දකුණ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ බෙරමන දකුණ හුදකලා බවින් නිදහස් කළේය.
එමෙන්ම උදෑසන 6.00 සිට මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ සාගරාදෙනිය ප්‍රදේශය හුදකලා කළ බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
දිස්ත්‍රික් 4 ක ගම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කරයි