( තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (5) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 278 දෙනෙකු හමුව ඇති බවත් ඉන් 46 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල ආසාදිතයින් හමුවීම සීදූව කොට්ඨාසයෙන් - 45 ක්, වත්තල - 41 ක්, දිවුලපිටිය - 31 ක්, ජාඇල - 26 ක්, අත්තනගල්ල - 22 ක්, කැලණිය - 16 ක්, දොම්පෙ - 13 ක්, මීරිගම - 12 ක්, බියගම - 9 ක්, මිනුවන්ගොඩ - 5 ක්, කටාන, රාගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 4 දෙනෙකු වශයෙන් හමුව ඇත.
දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,149 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd