(නිමන්ති රණසිංහ)
කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් පයාගල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයකු අද (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
ඒ අනුව, කොරෝනා වයිරසය වැළැදීමෙන් මියගිය 12 වැනි පොලිස් සාමාජිකයා මොහුය.
පනස් හතර හැවිරිදි වියේ පසුවූ මෙම පොලිස් කොස්තාපල්වරයා කොවිඩ් 19 නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු කොවිඞ් මර්දන එන්නත් දෙකම ලබාගත් අයකු බව ද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
පොලිස් කොස්තපල් කොරෝනාවෙන් මරුට
Nishan herath Friday, 02 July 2021 03:40 PM
ඔහුට නිවන් සුව