(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් සඟරාදෙණියවත්ත ප්‍රදේශයට අද(03) පෙරවරුවේ සිට දැඩි සංචරණ සීමා පනවනු ලැබ තිබේ.
මෙම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත පිරිස් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් ප්‍රදේශයට මෙසේ දැඩි ලෙස සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ කියයි
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කටුගස්තොට සඟරාදෙණියවත්තට සංචරණ සීමා
සම්පත් Saturday, 03 July 2021 01:47 PM
මේ විදිහට මහනුවර කොරෝනා ආසාදිතයින් හමුවුණාට කාගේ හරි කීමකටද දන්නේ නැහැ.. කිසිම දෙයක් කරන්නේ නැහැ. මගේ ගමේ කෙළවරේ කොරෝනා හැදිලා මැරුණා. ඒත් කිසිම සංචරණ සීමාවක් දැම්මේ නැහැ. ලෙඩ්ඩු 10,15 හමුවුණා කිව්වා. ගමේ මිනිස්සු ඇවිදිනවා. ලෙඩේ බෝවෙන එක විතරයි වෙන්නේ... කිසිම කෙනෙකුගේ අවධානයක් නැහැ.