(රංජිත් රාජපක්ෂ )
නුවරඑලිය නගරයේ පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (05) දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
එම ළමා නිවසයේ ළමුන් 08 දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වයිරසය අසාදනය විම නිසා එම ළමා නිවාසයේ ආශ්‍රිත ළමුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව නව අසාදිතයන් හමු වු බවයි එම නිලධාරියා කියා සිටියේ.
අසාදිත ළමුන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවත්, ළමා නිවාසය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසිය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
නුවරඑළියේ ළමා නිවාසයක ළමුන් 37 ක් සහ තවත් 45 කට කොරෝනා