IMG-LOGO

වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා

(එම් .සුසිල් ප්‍රියන්ත)

ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ  සිදුවූ වෙඩි තැබීමකින්  මරුමුවට පත්වූ පුද්ගලයාට කොව්ඩ්-19 ආසාදනයවූ බවට අද (4) තහවුරුවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

මේ වෙඩි තැබිම  ඉකුත්  2 වැනිදා රාත්‍රීයේදී සිදුවූ බවත් එයින්  මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ පදිංචි දිලුක සදරුවන් විජේරත්න නමැති තිස් හැවිරිදි එක්දරු පියෙකු බවද පොලීසිය කියයි.

 වෙඩි වැදීමෙන් පසු මේ පුද්ගලයා ඇල්පිටිය රෝහලට රැගෙන ආ බවත් එහිදී ඔහු මිය යාමෙන් පසු ඊයේ(3) සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඔහු අසාදිතයෙක් බව අද (4) තහවුරුවූ බවත් පොලීසිය කියයි.

     

 



අදහස් (1)

වෙඩිතැබීමෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා

කිරි පුතා Sunday, 04 July 2021 04:21 PM

මෙන්න මේ තත්වය ගැන නම් විමර්ශනය කළ යුතුයි. දියේ ගිලිලා මැරුණත්, වෙඩි තියලා මැරුණත් කොවිඩ් පොසිටිව්. ඒක කොහොමද වෙන්නේ?

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 103 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 62 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site