පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 440 ක් කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 49,416 දෙනෙකු වශයෙන් සදහන් වෙද්දී අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 440 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 24 June 2021
පානදුර දකුණ පොලීසියේ රථ වාහන අංශය වහයි පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනකු ඇතුළු හය දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම පොලිස්ථානයේ රථ වාහන අංශය තාවකාලිකව වාසා එහි කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය. 24 June 2021
කොවිඩ් මරණ තවත් 65ක් කොවිඩ් ආසාදිතවූ තවත් 65 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,358ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,358 දෙනකු අද (23) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි 23 June 2021
මධ්‍යමපළාත් නි.පො.කාර්යාලයේ අංශ කිහිපයක පිරිස් නිරෝධායනයට කොවිඩ් වයිරසය ආසාදිත වූ පොලිස් නිලධාරින් වාර්තා වීමත් සමඟ මහනුවර නගරයේ පිහිටි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අංශ කිහිපයක කාර්ය මණ්ඩල නිරෝධායනය සඳහා යොමු කිරීමට මහනුවර පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය. 23 June 2021
ගත වු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 488 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හමුව ඇති බවත් මින් 67 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 23 June 2021
දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි. කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,320ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,320 දෙනකු අද (22) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 22 June 2021
බුස්ස බන්ධනාගාරයේ තවත් 12 කට කොරෝනා බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 12කට පමණ කොරෝනා ආසාදිත වි ඇති බවට අද (22) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 22 June 2021
කොරෝනා ආසාදිත වූ වතුපිටිවල හදිසි මරණ පරික්ෂක මියයයි කෝවිඩ් 19 වයිරසය ආසාදිත වී වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා අද මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි. 22 June 2021
කොළඹ සහ රත්නපුර තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්වල කොළොන්නාව සහ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශවල කොටවල සහ සේරපුර යන ග්‍රාමනිලධාරී වසම් දෙක අද (22) පෙරවරු 6.00 සිට හුදකලා කළ බව ‘කොවිඩ් 19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 22 June 2021
කොවිඩ් මරණ තවත් 52ක් කොවිඩ් ආසාදිතවූ තවත් 52 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,732ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු අද (21) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 21 June 2021
පොළොන්නරුවේ කර්මාන්ත ශාලාවක 121කට කොරෝනා පොලොන්නරුව, ලක්ෂඋයන කර්මාන්තපුරයේ පිහිටි සහල් නිවුඩු භාවිතයෙන් මිනිස් පරිභෝජනයට ගන්නා තෙල් නිපදවන කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයන් 121 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 21 June 2021
අරණායක තේ කර්මාන්තශාලාවක 53 කට කොරෝනා අරණායක අම්බලකන්ද තේ කර්මාන්ත ශාලාවක සේවකයින් 53 දෙනෙකුට කොව්ඩ් 19 අසාදනය වී ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද(21) දහවල් පැවසීය. 21 June 2021
‘ඩෙල්ටා‘ යැයි සැක ආසාදිතයෙක් මාදිවෙලින් ඉන්දීය ‘ඩෙල්ටා ‘කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ බවට සැක කෙරෙන පුද්ගලයකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 21 June 2021
කුට්ටිගල පොලීසියේ 5 කට කොරෝනා ඇඹිලිපිටිය, කුට්ටිගල පොලීසියේ පස් දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 21 June 2021
ගත වූ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 612 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ 612 දෙනෙකු වන වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 21 June 2021
දෙහිවලින් අසාදිතයින් 23 ක් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ නැගෙනහිර කවූඩාන , සිරිසගබෝ පාර , ඇලරික්ස්වත්ත හා ශාන්තාරාම කලාපයත් යන ප්‍රදේශවල පුද්ගලයින් 143 දෙනකුට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව ඊයේ (20) පැමිණි වාර්තාවලින් පුද්ගලයින් 23 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 21 June 2021
රාජාංගනයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක 60කට කොරෝනා රාජාංගණය,27 හන්දිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇගලුම් කම්හලක සේවක,සේවිකාවන් 650 දෙනකු අතරින් හැට දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසයි. 20 June 2021
දින 18ක බිළිඳකු කොරෝනාවට බිලි මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිත වීමෙන් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි . 19 June 2021
වත්තල යකඩ කර්මාන්ත ශාලාවක 128කට කොරෝනා වත්තල හේකිත්ත ප්‍රදේශයේ ඇති මහපරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසකට සිදු කළ රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකින් 128 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇතැයි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසීය. 19 June 2021
කොරෝනා මරණ 2500 සිමාව පසු කරයි කොවිඩ් ආසාදිතවූ තවත් 54 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,420ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,420 දෙනකු අද (19) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 19 June 2021
දිවුලපිටියෙන් තවත් ආසාදිතයින් 24ක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුල අද (19) උදෑසන වන විට අලුතින් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් 24ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය. 19 June 2021
දෙහිවල සතුන් වත්තේ සේවකයෙකුටත් කොරෝනා දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වන වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය . 19 June 2021
තලවකැලේ ග්රේස්ටන්වත්තේ පවුල් දෙකක 13 කට කොරෝනා තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ මළතෝට්ටම් කොටසේ පවුල් දෙකක සාමාජිකයන් 13 කු හට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා පැවැසීය. 19 June 2021
වදුරඹ බැංකුවක ආරක්ෂක නිලධාරියකු ඇතුළු 6 කට කොරෝනා වඳුරඹ බැංකුවක ආරක්ෂක නිලධාරී හා තවත් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගත් බැව් වෛද්‍ය නිලධාරි කාර්යා පවසයි. 19 June 2021
කොරෝනා මරණ 55ක් කොරෝනා මරණ 55 ඊයේ (17) දින තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් තහවුරු කරයි . 18 June 2021
කොරෝනා ආසාදිතයන් 1560ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1560 දෙනකු අද (18) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026