IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මධ්‍යමපළාත් නි.පො.කාර්යාලයේ අංශ කිහිපයක පිරිස් නිරෝධායනයට

(ජේ.ඒ.එල් ජයසිංහ)

කොවිඩ් වයිරසය ආසාදිත වූ පොලිස් නිලධාරින් වාර්තා වීමත් සමඟ මහනුවර නගරයේ පිහිටි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති  කාර්යාලයේ අංශ කිහිපයක කාර්ය මණ්ඩල නිරෝධායනය සඳහා යොමු කිරීමට මහනුවර පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

ඉවත් කරන ලද එම කාර්ය මණ්ඩලය වෙනුවට වෙනත් නිලධාරින් යෙදවීමටද පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති  කාර්යාලයේ අංශ කීපයක සේවාවන් පවත්වාගෙන යාම සඳහා මහනුවර පොලිස් මූලස්ථානයෙන් අමතර පොලිස් නිලධාරීන් යොදවා සිවිල් කාර්ය මණ්ඩලයද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

 



අදහස් (0)

මධ්‍යමපළාත් නි.පො.කාර්යාලයේ අංශ කිහිපයක පිරිස් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site